
එක ඇහුවම නිකන් පිස්සු වගේ නේද ?
Ford Evns නමින් හදුන්වා දෙන මෙය සැම විටම Cloud සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා එමගින් රියදුරුගේ දත්ත (දවසේ කල යුතු වැඩ වගේ දේවල්) වගේම රථවාහන සැලැස්ම, කාලගුණය පිලිබදවත් නිතරම දැනුවත් කිරීම් සිදුවෙනවා.
ඒ වගේම යාළුවොත් එක්ක නිතරම සම්බන්ද වෙන්නත්, තමන්ට යායුතු ස්ථානයට යාමට ලෙහෙසි මාර්ගය යහළුවන් ගෙන් විමසා ඒ අනුව ගමන් කිරීමටත් හැකියාවක් ලැබෙනවා. මීට අමතරව අපි සාමාන්‍යයෙන් social networking සයිට් එකකින් කරන සැමදෙයක් ම කරගැනීමේ හැකියාවත් තිබෙනවා.
මොනවා වුනත් මෙහි සංකල්පය නම් ඉතාම හොදයි මට හිතෙන විදියට... තව දින කිහිපයකින් මෙම රථය ලෝකෙට හදුන්වා දෙනවා කියලය් ෆෝර්ඩ් සමාගම කියන්නේ..... ලංකාවේ අපිට නං මේවා කොහොමත් හරියන්නේ නෑ දැනට ලංකාවේ තියන ෆෝර්ඩ් සාමාන්‍ය රථයක් උනත් අනිත් වහනවටල සාපේක්ෂව ගණන් වැඩි නේ.... අමතර කොටස් උනත් එච්චර තමා...














No comments:
Post a Comment