Thursday, September 8, 2011

මොඩෙම් එක නොමිලේම unlock කරමු


දැනට සේවාදායකයෙක් එක්ක ගිවිසුමක් තියනවා නං මේක කරන එක සුදුසු නෑ, ගිවිසුම අවලංගු වෙනවා හදිසියේවත් අවුරුද්ද ඉවරවෙන්න කලින් අවුලක් අවොත් මොඩෙම් එකට warranty ගන්න හම්බෙන්නේ නෑ.
unlock කරන්න මුලින්ම ඕනේ වෙන්නේ IMEI නොම්බෙරේ, ගොඩක් වෙලාවට එක මොඩෙම් එක පිටිපස්සේ ගහල තියනවා ඉලක්කම් 15 ක නොම්බරයක්. එහෙම නැති වුනොත් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.

දැන් තියෙන්නේ මේ IMEI නොම්බරේට අදාල unlock code එක හොයාගන්න. එකට කරන්න තියෙන්නේ browser එකක් ඇරලා address එක වශයෙන් http://bb5.at/huawei.php?imei=############### දෙන්න.


මෙතන ############### වෙනුවට IMEI නොම්බෙරේ දෙන්න.
උදාහරණයක් වශයෙන් අපේ IMEI නොම්බෙරේ 354765037209400 නං
http://bb5.at/huawei.php?imei=354765037209400

එතකොට මෙන්න මේ වගේ එකක් එයි ඔය කහ පාටින් පෙන්නලා තියන එක තමා අපිට ඕනේ Code එක

HWCALC V2.0

IMEI: 354765037209400

Entsperren / Unlock: 59054562
Flashen / Flash: 66169820

(c) SERGEY/MKL 2010

දැන් මෙන්න මෙය පොඩි exe එක download කරගෙන run කරන්න.

එකෙන් කරන්න තියෙන්නේ මුලින්ම Please Select Com Port එකෙන් මොඩෙම් එක තෝරන්න. හදිසියේවත් මොඩෙම් එක ගන්නේ නැත්නං මොඩෙම් එක ගලවලා අයි ගහන්න. Mobile partner run වෙන්න දෙන්නත් එපා.


Unlock Modem කරපු ගමන් Code එක ඉල්ලනවා එතකොට අර කලින් ගත්ත Code එක දෙන්න(කහපාටින් පෙන්නපු එක) 


හරියට වැඩේ වුන නං OK කියල වැටෙයි.

සැලකිලිමත් වෙන්න ඕනේ එක පාරක් වැරදුනොත් මොකද Code එක ගහන්න දෙන්නේ 10 පාරක් විතරයි.

කොටුවේ 850 - 1000 ක්‌ ගන්නේ මෙන්න මේ ටික කරන්න තමා. මාත් මේක නෙට් එකෙන් හොයාගත්තේ මගේ වැඩේ සාර්ථක වුන නිසා යාළුවොන්ටත් කියන්න හිතුවා....

මෙන්න මේ models වලට මේ ක්‍රමය වැඩ කරනවා 


Huawei E156
Huawei E156C
Huawei E155
Huawei E155X
Huawei E156G
Huawei E160
Huawei E160E
Huawei E160G
Huawei E161
Huawei E166
Huawei E166G
Huawei E169
Huawei E169G
Huawei E170
Huawei E170G
Huawei E172
Huawei E172G
Huawei E176
Huawei E180
Huawei E180S
Huawei E180G
Huawei E181
Huawei E182
Huawei E182E
Huawei E196
Huawei E216
Huawei E219
Huawei E226
Huawei E230
Huawei E270
Huawei E271
Huawei E272
Huawei E510
Huawei E612
Huawei E618
Huawei E620
Huawei E630
Huawei E660
Huawei E800
Huawei E870
Huawei E880
Huawei EG162
Huawei EG162G
Huawei EG602
Huawei EG602G
Huawei E1550
Huawei E1551
Huawei E1552
Huawei E1553
Huawei E1609
Huawei E1612
Huawei E1615
Huawei E1616
Huawei E1630
Huawei E1632
Huawei E1690
Huawei E1692
Huawei E1803
Huawei E1820
Huawei S4011
Huawei K3517
Huawei K3520
Huawei K3710
Huawei UMG181
Huawei EM770

Vodafone K2540
Vodafone K3250
Vodafone K3512
Vodafone K3515
Vodafone K3520
Vodafone K3565
Vodafone K3715

4 comments:

  1. IMEI නොම්බෙරේ හොයාගන්න මේ වගේ site වුනත් හොදයි...

    http://unlock.electronicinside.com

    ReplyDelete
  2. නියමයි..ගොඩක් අයට ප්‍රයෝජනවත් ලිපියක්.....

    ReplyDelete
  3. නියමයි..... පන්ඩිතයින්ගෙ ලොකුකම් නොබලා තමන්ගෙ මොඩෙම් එක තමන්ටම අන්ලොක් කරගන්න පුලුවන් ක්‍රමයක්.

    ReplyDelete
  4. කට්ටිය කතා කරන්නේ හෙන ගේමක් දෙන්න ඕනේ වැඩක් වගේ....
    IMEI එකෙන් code එක හොයාගත්තම වැඩේ ඉවරයි..
    සමහර මොඩෙම් වල නං කෙලින්ම code එක ඉල්ලනවා එතකොට ඔය වගේ වෙනම exe ඕනෙත් නෑ...

    ReplyDelete

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)