Monday, September 12, 2011

ෆේස්බූක්හි ෆොටෝස් ගැන දැනගමු


2004 දී ආරම්භවුනු ෆේස්බූක් මේ වනවිට ලොව ජනප්‍රියම social network සයිට් එක වගේම ලොව විශාලතම photo sharing සයිට් එක ලෙසත් හැදින්වෙනවා...

Thursday, September 8, 2011

මොඩෙම් එක නොමිලේම unlock කරමු


දැනට සේවාදායකයෙක් එක්ක ගිවිසුමක් තියනවා නං මේක කරන එක සුදුසු නෑ, ගිවිසුම අවලංගු වෙනවා හදිසියේවත් අවුරුද්ද ඉවරවෙන්න කලින් අවුලක් අවොත් මොඩෙම් එකට warranty ගන්න හම්බෙන්නේ නෑ.

Tuesday, September 6, 2011

Nokia අලුත් වෙනස




Nokia default ringtone එක මොකද්ද කියලා ඇහුවොත් පොඩි ළමයෙක් උනත් දන්නවා නේ... මොකද ඕක දවසට කීපාරක් නං ඇහෙනවද......

Sunday, September 4, 2011

Social Networking සදහා නිපදවුණු කාර්



Ford සමාගම විසින් මේ මාසයේ ජර්මනියේ පැවැත්වෙන  "Frankfurt Motor Show 2011" හිදී අලුත්ම මෝටර් රථයක් ලොවට හදුන්වා දීමට බලාපොරොතු වෙනවා. මෙම රථයේ ස්විශේෂත්වය වෙන්නේ මේක social networking සදහා නිපදවුණු රථයක් වීමයි.


Thursday, September 1, 2011

ෆෙස්බූක් එකේ Fake Conversation එකක් හදමු



ෆෙස්බූක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ....
කම්මැලිකම යන්නත් එක්ක යාලුවොන්ට අලුත් විදියක විහිළුවක් කලොත් කොහමද ?
මේක ඇස් රතු වෙන විහිළුවක් වෙන්නත් පුළුවන් හැබැයි, ඔන්න එකත් කලින්ම කිව්වා......
මෙන්න මෙ විදියට fake Conversation එකක් ලේසියෙන් හදාගන්න පුළුවන් විදියක්

Tuesday, August 30, 2011

අන්තර්ජලයේ විප්ලවීය වෙනස (පළමු කොටස)




අන්තර්ජලය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ, අද වෙනකොට හැමදේම අන්තර්ජාලය හරහා කරගන්න මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ එකනේ.......
ඉතින් මුලින්ම ලියන ලිපියෙන් පසුගිය වසර කිහිපය තුල අන්තර්ජාලයේ මේ විප්ලවීය වෙනසට දායක වුනු පුද්ගලයෝ ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුවා.

Monday, August 29, 2011

කඩදාසි මායාව


ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.....

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)