Thursday, September 1, 2011

ෆෙස්බූක් එකේ Fake Conversation එකක් හදමු



ෆෙස්බූක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ....
කම්මැලිකම යන්නත් එක්ක යාලුවොන්ට අලුත් විදියක විහිළුවක් කලොත් කොහමද ?
මේක ඇස් රතු වෙන විහිළුවක් වෙන්නත් පුළුවන් හැබැයි, ඔන්න එකත් කලින්ම කිව්වා......
මෙන්න මෙ විදියට fake Conversation එකක් ලේසියෙන් හදාගන්න පුළුවන් විදියක්

මේක ඉතින් තාත්වික නෑ මොකද කාටවත් අපහස කරන්න බෑ නේ...
කරන්න තියෙන්නේ මෙචරයි

මෙන්න මේ සයිට් එකට යන්න

නමයි, profile picture එකයි අපිට ඕනේ කොමෙන්ට් එකයි දෙන්න විතරයි තියෙන්නේ.
Add To Stream කරපු ගමන් වැඩේ හරි.

පළවෙනියට add කරන එක status එක විදියටත් ඊළගට ඒවා කොමෙන්ට් එකක් විදියටත්  එකතු වෙනවා..

3 comments:

  1. එල නියමයිනෙ! වැඩක් ගන්න පුලුවන් වෙයි මේකෙන් :D

    ReplyDelete
  2. නියමයිනේ..මම මේක ගැන ඇහුවමයි..බොහෝම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට යාලු..

    ReplyDelete

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)