Monday, September 12, 2011

ෆේස්බූක්හි ෆොටෝස් ගැන දැනගමු


2004 දී ආරම්භවුනු ෆේස්බූක් මේ වනවිට ලොව ජනප්‍රියම social network සයිට් එක වගේම ලොව විශාලතම photo sharing සයිට් එක ලෙසත් හැදින්වෙනවා...

2010 වසර අවසානයේ ෆේස්බූක්හි ෆොටෝස් බිලියන 60 ක් වන අතර 2011 අවසන් වන විට එය බිලියන 100 ක් පමණ වනු ඇතැයි අනුමාන කෙරේ. මෙය අනෙකුත් photo sharing සයිට් වලට සාපේක්ෂව ඉතාමත් ඉහල අගයක්.


2010 වසර අවසානයේ අනෙකුත් photo sharing සයිට් වල ඇති ෆොටෝස් 
  • photobucket     බිලියන 8
  • Picasa              බිලියන 7
  • flicker                බිලියන 5


ෆේස්බූක්හි වැඩිපුරම ෆොටෝස්  upload කරන්නේ කාන්තා පාර්ශවයෙන් තමයි !!
පිරිමි පාර්ශවය වැඩිපුරම කැමති කාන්තා පාර්ශවය සමග ඉන්න ෆොටෝස් දන්න
කාන්තා පාර්ශවය වැඩිපුරම කැමති කාන්තා පාර්ශවය සමග ඉන්න ෆොටෝස් දන්න 

බලන් ගියාම හැමෝම කැමති කාන්තා පාර්ශවය සමග ඉන්න ෆොටෝස් දන්න.......


සාමාන්‍යයෙන් වැඩිපුරම ෆොටෝස් upload කරන්නේ සතිඅන්තයේදී කියලයි කියන්නේ  

වැඩි වශයෙන් ෆොටෝස් upload කරන්නේ වයස 25ට වැඩි කට්ටිය ලු.......

1 comment:

Labels

Automobile (1) facebook (2) internet (2) Mobile (1) Nokia (1) Tips (1)